කේක් ලොරියෙම පිච්චෙයි
හෝමාගම සිට කේක් රැගෙන අධිවේගී මාර්ගයේ ගමන් කළ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 74.2 කිලෝ මීටරය පසු කරද්දී ගිනි ගත් බවත් එහි ගමන් කළ අයට අනතුරක් නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අධිවේගී මාර්ගයේ ඇති වූ ප්‍රථම ගිනි ගැනීම වෙයි.

