ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී ගුණවර්ධන මහතා අද පළාත් සභා රැස්වීමේ දී ආණ්ඩු පක්ෂයට එකතු විය.
ඔහු බණ්ඩාරවෙල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ද වෙයි.
පළාත් සභාවේ දී විශේෂ ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා පැවසුවේ තමා 2009 සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ සිටින බවයි.
රටේ වෙනසක් කරන්න පුළුවන් ජනපති සමග කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා.‘

