හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කිරීමක් සඳහා අද (8) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අද පෙරවරු 9.45 ට පමණ මන්ත්‍රීවරයා එහි ගියේය.