කෙසෙල්වත්ත වේල්ල වීදියේදි සිදු වු වෙඩි තැබිමකින් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබු පුද්ගලයා 28 හැවිරිදි අයෙකි.
(36698)