කෙරවලපිටිය කුණු කන්ද ගිනි ගනී


(ඉන්දිකා රාමනායක)
 
වත්තල කෙරවලපිටිය  කසල කන්දේ  අද(18) හදිසි ගින්නක් හටගෙන ඇති බව  පොලිසිය කියයි.

 
ගිනි නිවන රථ හා පොලිස් එක්ව ගින්න  නිවීමේ කටයුතු ආරම්භ  කර ඇත.