කූඹි කැළේ බබාගේ මව අල්ලයි
අනියම් සැමියාද සමඟ එක්වී උපන් හැටියේ දරුවෙකු දින තුනක් තිස්සේ මාතර බ්‍රවුන්ස් හිල් ලඳු කැළැවක දැමු බව කියන තුන් දරුමවක ඌරුබොක්කේදි සැකපිට අත්අඩංගුවට ගත්බව ඌරුබොක්ක පොලිසිය කියයි.
කූඹියන්ගේ දෂ්ඨ කිරීමට ලක්වු දරුවා දැන් සුවසේ මාතර රෝහලේ පසුවෙයි
දරුවාගේ මව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවිමට නියමිතය

