කිරිබත්ගොඩ සිල්ලර කඩයක කූඩාරමක් සොරා ගත්තැයි සැකපිට කැළණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් අත් අඩංගුවට ගන්නැයි නියෝග කළ මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය එච්.ජී.ජගත් පෙරේරා නම් සැකකරුවකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

