කූඩ නීතිය මසකින් අත්හිටුවයි
එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි.
ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

