කුරුණෑගල මහ නගර සභාව මනාප


කුරුණෑගල මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 08 යි 1 ඒ ජී පෙරමුණගේ 6805 2 එන් සී ද සිල්වා 4892 3 ටී එස් විතාරණ 2812 4 කේ එන් ගුණසිංහ 1937 5 එස් බී උඩවාසලගේ 1922 6 අබ්දූල් සක්කාර් 1738 7 කේ ත්‍යාගරාජා 1006 8 චූලා මෙන්ඩිස් 864 එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරු 04 1 වරුණ පේමරත්න 1978 2 ඉසුරු ජයවර්ධන 1830 3 බුද්ධික ඇල්ලේපොල 1412 4 ටී එප් කිචිලාන් 1269