පුෂ්පකුමාර ජයරත්න
කුරුණෑගල නගරය සහ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ අද (25) විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය පවසයි.
හදිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිර ගිය තොරතුරකට අනුව කුරූණෑගල නගරයේ දී මෙම සෝදිසි මෙහෙයුම සිදු කෙරිණි.
මේ හේතුවෙන් කුරුණෑගල නගරය විනාඩි කිහිපයක දී ජනශුන්‍ය විය. අවදානම් තත්තවය පහව යාමෙන් පසු නගරයට යළි යථාතත්ත්වයට පත්විය.

