පුෂ්පකුමාර ජයරත්න
පොදුජන පෙරමුණ නියෝජනය තුශාර සංජීව විතාරන මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වරුණ ප්‍රෙමරත්නට මහතාට ඡන්ද 9 ක් ද තුශාර සංජිව මහතාට ඡන්ද 11ක් ලැබිණි.