කුරුණෑගල ප්‍රහාරයට දෙන්නෙක් සැකපිට


කුරුණෑගල නගරාධිපති අනුරාධ ගාමිණි පෙරමුණගේ සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ප්‍රභාත් විමල් කුමාරගේ නිවෙස්වලට පහරදුන් බව කියන දෙදෙනකු මල්කඩුවාවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.