කුඹුර අහිමි වී දෙන්නා උපවාසේ


තම කුඹුරක කොටසක් මහවැලි අධිකාරිය වෙනත් ගොවියකුට දුන්නැයි විරෝධය පළ කරමින්  වැලිකන්දේ අරලගංවිල කේ.පි. සරත් කුමාර අමරවංශ හා ඔහුගේ බිරිය නන්දාවති පාරේ වාඩිවි උපවාසයක් ඇරඹූහ.