පිටකොටුවේ වීඩියෝහල් දෙකක් වටලා අසභ්‍ය වීඩියේ පට 210ක් අත් අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථාන නොවිසඳුණු හා සංවිධානාත්මක අපරාධ අංශය කියයි. කුණුහරුප වීඩියෝ පටයක් රුපියල් 150ට අළෙවිකැර ඇතැයි පොලිසිය පවසයි.