කුණුහරුප පින්තූර පොත විකුණා දඩ කයි


අසභ්‍ය පින්තූර සහිත පොතක් විකිණී යැයි පිළියන්දල පොත් සාප්පු හිමිකරුවකු වන එල් බර්නාඩ් රංජිත්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කෙළේය. පොලිස් ඔත්තුකරුවකුට ඔහු එම පොත රුපියල් 3000කට විකුණා ඇත.