කුණු හරක් මස් කඩෙන් එළියට


වැලිමඩ පොදු වෙළෙඳපොලේ ඉබියතුරු දමා වසා තිබූ කඩයක ගබඩා කර තිබූ කුණු වූ ගවමස් තොගයක් සොයා ගත් බව වැලිමඩ ප්‍රාදේශීය සභාව කියයි.