වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කුණු කන්දට කුණු දැමීමත් විදුලි බලාගාරයක් ඉදි නොකරන ලෙසත්, වසා දැමූ රාහුල විදුහල විවෘත කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසිහු අද (4) පාරේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. මීතොටමුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් බිමන් ද අවහිර විය.