කුණාටුවෙන් කඳුළු By None // 2011 නොවැ 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිකුරාදා මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් මුහුදු ගිය තිස් දෙනකු අතුරුදහන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සමන් බාලසුරිය කියයි. ඔහු කියනුයේ මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් මියගිය ගණන 12ක් බවයි. මුළුමනින්ම කැඩී ගිය නිවාස ගණන 282 කි. අර්ධ වශයෙන් කැඩී ගිය නිවාස ගණන 1485කි. විපතට පත් සංඛ්‍යාව 8980කි.ි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත