හෙරායින් කිලෝ එක හමාරක් ළඟ තබා ගත්තැයි සැකපිට මහර රිමාන්ඩ් බාරයේ රාගම රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවකු බන්ධනාගාර රැකළුලුන්ගෙන් මිදී පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
දකුණු අතේ ඉහළ සිට පහළ දක්වා විශාල කැටයම් කොටා ඇති දේවකගේ තුසිත චාමර නොහොත් දිලාන් (29) නම් එම සැකකරු ගැන තොරතුරක් වෙතොත් 011 29 57 197 අංකයට රාගම පොලිස් ස්ථානාධිපතිට දන්වන ලෙස පොලිසිය ඉල්ලයි.

