හෙරොයින් මත්කුඩු රැගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව පානදුර පොලිසිය පොලිස් අණ නොතකා නොනවත්වා ගිය ජීප් රියකට වෙඩි තැබූ බවත් වෙඩි වැදුණු පුද්ගලයකු රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.
කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝවක් සොයාගත් බවත් අවශ්‍යම දෙදෙනකුම අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ





