කුඩු සැකකරු ඉල්ලා වීදි බහී


හෙරොයින් මත්කුඩු ළග තබාගත්තැයි ඇප පිට මුදා හැරීමට මොහොතකට පෙර අලුත්කඩේදී දෙමටගොඩ මර්වින් පැහැරගත් පිරිසට එරෙහිව කොළඹ වේල්ල වීදියේ පිරිසක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.