කුඩු සයිකල්කරු ගිංතොටදී අල්ලයි


ගිංතොට පාලම අසලදී හෙරොයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන ගිය බව කියන අයකු අද උදෑසන අත්අඩංගුවට ගත් බවත්, ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.