කුඩු වෙළෙදුන් පහක් පොලිස් කටේ


අනුරාධපුර නගරයේ අද (08) අලුයම කළ සෝදිසියකදී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 28 ක් ළග තබා ගත් බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය කියයි.

 ඉන් දෙදෙනකු කොළඹ කැස්බෑවේ පදිංචිකරුවන් වන අතර සෙසු අය අනුරාධපුර පදිංචි කරුවෝය