කුඩු මුදලාලිටත් හොර සල්ලි දීලා


හෙරොයින් මත්කුඩු මුදලාලි කෙනකුගේ සල්ලි එකතු කළ බව කියන කතක ඇතුළු තිදෙනකු දාහේ හොර නෝට්ටු ද දී ඇතැයි කියන සිද්ධියක් ගැන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි. දවසේ එකතු කැර ගන්නා මුදල් සමග හොර නෝට්ටු හයක් ද සමග මේ තිදෙනා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ද එක් වී ඇත. වර්ණ පොටෝ කොපි යන්ත‍්‍රයක් ද සොයා ගෙන ඇත.