හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සමග කොටියා නම් පුද්ගලයකු පානදුර අරුක්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
මීට දින කිහිපයකට පෙර ඔහුගේ සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකගේ පෙම්වතිය බව කියන තරුණියකද කුඩු සමග අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.