හෙරොයින් විකිණූ සැකකරුවකු (44) හෙරොයින් ග්‍රෑම් 103ක් හා විද්‍යුත් තරාදියක් සමග කැලණිමුල්ල මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

