කුඩු ඇද පෝරකයට
හෙරෙයින් ග‍්‍රෑම් 899 .5ක් ළඟ තබා ගත් උස්සාත් සායිබු මොහොමඞ් ජවුපර්ට මරණ දඩුවම නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු එස්.ඞී.ඒ. තාසිම් මහත්මිය කුඩු ප‍්‍රවාහනය කළ ලොරියද රාජසන්තක කළාය.
2007 අපේ‍්‍රල් 20 වැනිදා පුත්තලම නාග විල්ලූවේදී ලොරියක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අනෙක් දෙදෙනා නිදහස් වූහ.

