කුඩාවැල්ලේ ධීවර යාත්‍රා 6ක් ගිනි ගනී


තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා 6 ක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගිනි නිවන ඒකකය එහි ළඟා වෙමින් සිටින බව කියති.

DSC00023 DSC00027 DSC00035 DSC00041 DSC00050 DSC00065