කුඩාවැල්ලෙ කෑල්ලක් ගිලා බසී


වසර හයකට පෙර ඉදි කළ කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධාන අංගනයේ කොටසක්  අද (04) පෙරවරුවේ ගිලා බැසීම නිසා වරාය තුළ රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

කුඩාවැල්ල ධීවර වරාය දකුණු පළාතේ ඇති විශාලතම ධීවර වරාය බවත් ප්‍රමිතියකින් තොරව වරාය පරිශ්‍රයේ ඇති වේදිකා බැම්ම නිම කර ඇති නිසා වේදිකා බැම්ම ගිලා බැසීමට ලක්වී ඇති බවත් ධීවරයෝ පවසති.

kudawella-deewara-waraya-2015-sep-15 kudawella-deewara-waraya-2015-sep-15-1