කුඩු බෙදීමට එරෙහි වු ගැමියකුගේ බෙල්ල කැඩීමට තැත් කළැයි කියන කුඩ්ඩා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගල්නෑව මුදුන්ගොඩ ගම්වාසීහු විරෝධතාවක් ඇරැඹුහ.
සිද්ධියේ සැකකරු ගම අතහැර පළාගොස් ඇති බව ගල්නෑව පොලීසිය පවසයි