කුකුළු කොටුවෙන් ගංජා පනි


කුකුළු කොටුවකට මුවාවී ගංජා කෝපි බෙදා හරිමින් සිටි බව කියන පුද්ගලයෙකු පොතුවිල් සෙම්ගමුවේදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය කියයි