දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලවරණය සතියකින් කල්දැමීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව නිලවරණය පැවැත්වෙන දිනය ලබන වසරේ ජනවාරි මස 3 වැනිදා බව කී‍්‍රඩා අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

