කවිතා සුබසිංහ
කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ අද (7) දහවල් සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

