කිරිකැටියාගෙන් පලි අරං


පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ දී අතදරුවකු පොළොවේ ගැසීයැයි කියන තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දරුවා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

pizap.com14099143889312 pizap.com14099144239053 pizap.com14099144603724 pizap.com14099144906405 pizap.com14099146210716 pizap.com14099147108469