(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙළයේ බලය සංවිධානයේ සභාපති බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
පසුගිය 13 වැනිදා තමන්වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බව කියමින් ඒ හිමියන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පොලිස් පරීක්ෂණවලදී එම පැමිණිල්ල ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය පවසයි.

