කිරිඇල්ල වැඩ බාරගනී


වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) දහවල් 11.01ට පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස වැඩ භාර ගත්තේය.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

කිරිඇල්ල මහතා වසර 27ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.