කිරි කැටියා කඩයක දමා ගිහින්


මහරගම පන්නිපිටියේ  කඩයක  මේසයක් මත තබා ගිය  මාස හතරක දරුවකුගේ පියා  සොයා ගත් පොලීසිය ඔහුට තරයේ අවවාද කර දරුවා මවට බාර දුන්නේය.