කිරි අම්මා දානය ලන්ඩන් යයි By None // 2011 සැප් 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කිරි අම්මාවරුන් 49 දෙනකු සහභාගි වූ දානයක් ලන්ඩනයේ කිංස්බරියේ ශ‍්‍රී සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. පත්තිනි මෑණියන් උදෙසා පවත්වන මේ දානයේ අරමූණ අපල උපද්‍රව දුරුවී ආතුරයනටත් සෙසු අයටත් හොඳ කාලයක් පැතීමයි. විහාරාධිපති ගලයායේ පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මේ දානයේ දී කිරි අම්මාවරුනට කැවුම්, කොකිස්, කිරිබත්, පළතුරු හා සුදු රෙදි ද පිරිනැමිණි. ලීලාරත්න කාරියවසම් මහතා සෙසු දායකයන්ගේ ද සහායෙන් දානයේ කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත