කියනකොට එහෙමයි


බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි කීවද    අද (13) බොදු බල සේනාව කොළඹ කණ්ඩායම් නායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ සිය නිමයෝජනා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයාට බාර දුන්හ.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ හිමිවරු තිදෙනෙක් සිටිති.