කිතුල්ගල රෝහලට පණ එයි


පෙර දින වසා තිබූ කිතුල්ගල රෝහලේ වෛද්‍යවරු අද(3) වැඩට පැමිණි බව රෝහල් කමිටුව කියයි.