කෑම විසවී හතක් රෝහලේ


අනුරාධපුර සිංහ කණුව අසල ශ්‍රී අනුරපුර බෞද්ධ මධ්‍යස්ථානයේදි දානය වැළැදු හිමි දෙනමක්ද ආහාරගත් පස්දෙනෙක්ද අනුරාධපුර රෝහලට ඇතුඵකරනු ලැබූහ