කෑම විස වී 24 ක් රෝහලේ


අකුරැස්සේ ඇඟලුම් කම්හලක සේවිකාවන් 24 දෙනෙක් ආහාර විසවී රෝහල් ගතකරනු ලැබ සිටිති.

රතු කැකුළු, සෝයා හා පරිප්පු සමග පෙරදින රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු අසනීප වු බව ඔවුන් පවසා ඇත.