කෑගලු පුරේ නිදහස් හඬ පැතිරේ


66 වැනි නිදහස් සමරුව කෑගල්ලේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමැරිණි.

මහත් අත්‍යලංකාරයෙක් පැවැත්වූ මේ උළෙල ඔපවත් කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ද, පාසල් දරු දැරියෝ ද එක්වී සිටියහ.

66 වසරකට පෙර දිනාගත් නිදහසේ දෝංකාරය කෑගලු පුරවරයේ දී  රැව් පිළිරැව් දුන්නේය.

කෑගල්ලේ ප්‍රධාන නිදහස් උත්සවයට අමතරව විවිධ ප්‍රදේශවල නිදහස් උත්සව සංවිධානය කර තිබිණි.

කෑගලු නිදහස් උත්සවය (සුදත් සිල්වා)

ගම්පහ නිදහස් උත්සවය (තිලකරත්න දිසානායක)

පොළොන්නරුව

හැටන් (මනුර සෙල්ලහේවා)

මඩකළපුව - ජවුෆර් ඛාන්

අනුරාධපුර (උපුල් හේරත්)

කොට්ටුකච්චිය (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කුලියාපිටිය (චාමර විමලරත්න)

නුවරඑළිය (රංජිත් රාජපක්ෂ)

මාතර (ක්‍රිෂාන් ජීවක ජයරුක්)


හික්කඩුව (දීපාල් සිල්වා)