කැස්බෑව නගර සභාවේ 2014 අය වැය ඡන්දයකින් අද පරාජය විය.
සභාපති ලක්ෂ්මන් පෙරේරා සමග පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අට දෙනෙක් අය වැයට පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් ද අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.

