කැස්බෑ බිත්තරෙන් හිරේ යයි


කොස්ගොඩ වැල්ලේ දී කැසෑබෑ බිත්තර 169ක් එකතු කළ සුමිත් දිමුතු රංගට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50,000ක දඩ නියම කළේය.

දඩය ගෙවා ගත නොහැකි වූයෙන් ඔහු මාර්තු හය වැනි දා තෙක් සිර ගෙන යැවිණි.

ඔහුගේ මව උසාවිය අසළ දී පැවසුවේ තමන් අතේ රුපියල් පනහක්වත් නැති බවයි.