කැවුම් කාලා ගුටිත් කයි
වාර අවසාන දිනයේ වැලිමඩ ගම්මැද්ද විදුහලේ කැවුම් කිරිබත් කෑ ළමයින් පිරිසකට පරහ දුන්නැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරියක අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි.
ගැහැණු ළමයින් 8 දෙනෙකු හා එක් පිරිමි ළමයකු දියතලාව රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි සඳහන් කරයි.

