කැලේ ගහක් කැලේ ගස් නසයි


හෙරොයින් මත්කුඩු  අලෙවි කරන්නන් පිළිබඳව පොලිසියට ඔත්තු සපයමින් කුඩු විකිණු බව කියන පුද්ගලයකු දොඩන්දුවේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.