අද (14) පෙරවරු 7.23ට පුණ්‍ය කාලය උදා වීමත් සමග ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයට බැතිමත්හු මහ පිරිසක් පැමිණ සිටිහ.
බෝමළුව අතුරු සිදුරු නැතිව වැසී තිබිණි.
විහාරය අවට මංමාවත්වල ද දැඩි වාහන තදබදයක් ඇති විය.