විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දහසක් පමණ සිසුහු මහනුවර පාරේ කොළඹ දෙසට යමින් සිටිති.
පොලිස් හා කැරළි මර්දන පොලිසියද කැඳවා ඇත.
(වීඩියෝ හා ඡායාරූප ලාල් එස් කුමාර)

