කැලණි සරසවියෙත් විරෝධතා


කැලණි සරසවි පාලනය අත්තනෝමතික යැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් කෙළේය. පන්ති තහනමට ලක් කළ සිසුන් 4 දෙනකුගේ දඬුවම් ඉවත් කරන්නැයි ඔවුහු කියති.